යතුරුපැදි සහ ත්‍රීරෝද රථ හෙට සිට වමෙන්
යළි පැනවූ මං තීරු නීතිය යටතේ හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි යතුරුපැදි සහ ත්‍රීරෝද රථ, වම් පස කෙළවර ඇති බස් ප්‍රමුඛතා මං තීරුවෙන් පමණක් ධාවනය කළයුතු බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.
ඒ අනුව “නැවත අරඹමු මහමඟ විනය” තේමාව යටතේ ඊයේ (15) දින ආරම්භ කෙරුණු මංතීරු නීතිය මේ වන විට සාර්ථක වී ඇති බව එම මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
