දේශීය තිලීපන් සිහිකළ සිවාජිලිංගම් අත්අඩංගුවට September 15, 2020 admin උපවාසයක දී මියගිය එල්.ටී.ටී.ඊ සාමාජික තිලීපන් සිහිකරමින් සැමරුමක් පැවැත්වීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් යාපනය කෝපායි හිදී අත්අඩංගුවට ගෙන තිබේ. Please follow and like us: Related