පාස්කු ප්රහාරයේ ප්රධාන සැකකරු නවුෆර් මව්ලවි පාස්කු කොමිසමට
ඉරුදින පාස්කු ප්රහාරයේ ප්රධාන සැනනරුවෙකු වන ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ න්යායාචාර්ය ලෙස සැලකෙන නවුෆර් මව්ලවි ප්රකාශයක් ලබා දීම සඳහා පාස්කු ඉරුදින ප්රහාරය සම්බන්ධව විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත අද (16) දින දෙවන වරටත් පැමිණ තිබේ.
ඔහු පළමුවරට ඊයේ (15) දින මෙම පොලිස් ඒකකයට පැමිණ ඇති අතර එහි දී ඔහුගෙන් පැය 6කට ආසන්න කාලයක් තිස්සේ ප්රකාශයක් සටහන් කරගෙන තිබුණි.
දැනට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
