සිවාජිලිංගම් අද අධිකරණයට
මියගිය එල්.ටී.ටී.ඊ නායක තිලීපන් සිහිකරමින් සැමරුමක් පැවැත්වීම හේතුවෙන් ඊයේ (15) දින අත්අඩංගුවට ගනු ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී එම්. කේ. සිවාජිලිංගම් අද (16) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් වැකි සහිත බැනරයක් ප්රදර්ශනය කරමින් එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ ගුණ සැමරුම තහනම් කර යාපනය මහේස්ත්රාත් අධිකරණය විසින් නිකුත් කර තිබූ තහනම් නියෝගය උල්ලංඝණය කරමින් මෙම “තිලීපන් ගුණ සැමරුම ” පවත්වා ඇති බව පොලීසිය පවසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
