ආනයනය විධිමත් කිරීමට පියවර
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) දින පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ආනයනය විධිමත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.
එම සාකච්ඡාවේ දී ආනයනික භාණ්ඩ 03ක් වර්ගීකරණය කිරීමට තීරණය කර ඇති අතර දේශීයව වගා කළ හැකි හෝ නිෂ්පාදනය කළ හැකි අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ, වෙළඳ භාණ්ඩ සහ මෝටර් වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවා තිබේ.
එම කැබිනට් මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණයන්ට අදාළ නිවේදනය පහතින් දැක්වේ.









Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
