දේශීය

කොළඹට පැය 12ක ජල කප්පාදුවක්

අද (17) දින කොළඹ 01 සඳහා පැය 12ක ජල කප්පාදුවක් පවතින බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේය.

ඒ අනුව අද ප.ව. 8.00 සිට හෙට (18) දින පෙ.ව. 8.00 දක්වා මෙම ජල කප්පාදුව පවතින අතර කොළඹ 2, 3, 7, 8, 9, 10 සහ 11 යන ප්‍රදේශවල ජල සැපයුම අඩු පීඩනයක් යටතේ සැපයෙනු ඇති බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?