කහ කිලෝ 33,000ක් සමග පුද්ගලයින් 10ක් අත්අඩංගුවට
නීතිවිරෝධීව මෙරටට ආනයනය කළ කහ කිලෝ 33,000ක් බ්ලූමැන්ඩල් පොලීසියෙන් සොයාගෙන ඇත.
මෙම කහ කිලෝ 33,000 සහ කවත් උඳු කිලෝ 3,000ක් සහිත අඩි 40ක් දිගැති කන්ටේනර් රථ තුනක් ගබඩා සංකීර්ණයක වාහන අංගනයේ තිබී මෙලෙස පොලිසීය සොයාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 10දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
