දේශීය

සිර වී සිටි බිලිඳා මිය යයි.

මහනුවර, බුවැලිකඩ ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ලක් ගිලා බැසීම හේතුවෙන් එහි සුන්බුන් වලට සිර වී සිටි මාස එකහාමාරක් පමණ වයසැති බිලිඳා බේරා ගත් අතර එම බිලිඳා ජිවිතක්ෂයට පත්ව ඇති බව මහනුවර රෝහල් අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කරයි.

අද ( 20 ) අලුයම සිදු වූ මෙම සිදුවීමෙන් කුඩා බිලිඳාට අමතරව තවත් පුද්ගලයින් දෙදෙනෙකුගේ දිවි බේරා ගැනීමට සහන කණ්ඩායම් වලට හැකිව තිබෙන අතර එම නිවසේ සිරවී සිටින අනෙක් පුද්ගලයින් දෙදෙනාගේ දිවි බේරා ගැනීමට පොලිසිය, යුධ හමුදාව, ගිනි නිවීමේ ඒකකය ඇතුළු සහන කණ්ඩායම් තව දුරටත් මෙහෙයුම් සිදු කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *