සතොසට වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවෙන් රුපියල් මිලියන 56ක් වටිනා වී තොග සහල් සපයන බවට පොරොන්දු පිට ලබා ගෙන පොරොන්දු වූ පරිදි සහල් සැපයීම සිදු නොකළ දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා 2017 වසරේදී මෙම වංචාව සිදුකර ඇති බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
