දේශීය

තවත් කොරෝනා ආසාදිතයින් 11ක්

අද ( 21 ) කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසන අතර ඔවුන් සියලුදෙනා නිරෝධායනය වෙමින් සිටි අය වේ .

එක්සත් රාජධානියේ සිට පැමිණි එක් අයෙක්, මාලදිවයිනේ සිට පැමිණි 8 දෙනෙක් සහ ඉන්දීය ජාතික නාවිකයින් දෙදෙනෙක් ඒ අතර වේ.

ඒ අනුව මෙරට හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3298කි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?