දේශීය

ආනවිළුන්දාව වැනසූ ජගත් සමන්ත රිමාන්ඩ්

ආනවිළුන්දාව “රැම්සා අභයභූමියට” අයත් ප්‍රදේශයක් ඉස්සන් වගාව සඳහා අනවසරයෙන් ඩෝසර් කිරීම සම්බන්ධයෙන් ආරච්චිකට්ටටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත මහතා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (21) දින පොලීසිය විසින් අධිකරණයෙන් වරෙන්තුවක් ලබා ගෙන තිබේ.

ඒ අනුව අද (22) දින අත්අඩංගුවට ගත්  හිටපු සභාපතිතුමා සැප්තැම්බර් 24 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *