දේශීය

කෝප් සභාපති තනතුරට චරිත හේරත්

කෝප් සභාවේ (පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ) සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහචාර්ය චරිත හේරත් මහතා පත්කර ඇති අතර එම සභාවේ අනෙක් සාමාජිකයින් ලෙස,

  1. මහින්ද අමරවීර
  2. මහින්දානන්ද අලුත්ගමගේ
  3. රෝහිත අබේගුණවර්ධන
  4. සුසිල් ප්‍රේමජයන්ත
  5. දිලුම් අමුණුගම
  6. ඉන්දික අනුරුද්ධ
  7. ආචාර්ය සරත් වීරසේකර
  8. ඩී. වී. චානක
  9. ආචාර්ය නාලක ගොඩහේවා
  10. අජිත් නිවාඩ් කබ්රාල්
  11. රවුෆ් හකීම්
  12. අනුර දිසානායක
  13. පාඨලී චම්පික
  14. ජගත් පුෂ්පකුමාර
  15. ඉරාන් වික්‍රමරත්න
  16. රන්ජන් රාමනායක
  17. නලින් බණ්ඩාර
  18. එස්. එම්. මරික්කාර්
  19. ප්‍රේමනාත් සී. දොලවත්ත
  20. සාණක්කියා රාජපුත්තිරන් රාසමාණික්කම් යන අය පත්කර තිබේ.

Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *