පයාගල වෙරළෙන් හමු වූ කොකේන්
පයාගල වෙරළ තීරයේ තිබී කිලෝ 1කට ආසන්න ප්‍රමාණයක කොකේන් අඩංගු පාර්සලයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
මෙම කොකේන් පාර්සලය මුහුදේ පාවී වෙරළට ගොඩ ගසා ඇති බවට පොලිසිය සැක පළ කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
