දේශීය

පිල්ලෙයාන් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති ලෙස පත්කරයි

බන්ධනාගාර ගතකර සිටින සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් මඩකලපුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති ලෙස පත්කර තිබේ.

ඔහුව මෙම තනතුර සඳහා පත්කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය කිරීමේ චෝදනා මත සැකකරුවෙකු ලෙස බන්ධනාගාර ගතකර සිටින පිල්ලෙයාන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *