තවත් 11කට සුවයි
නව Covid 19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 11 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙරට Covid 19 ආසාදනය වී රෝහල්වලින් ප්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබූවන් සංඛ්‍යාව 3,129 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
එසේම මෙරටින් වාර්තා වී ඇති සමස්ථ Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 3,313 දෙනෙක් වන අතර තවත් ආසාදිතයින් 171 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
