දේශීය

ජනපතිගේ ගමින් ගමට චාරිකාව ඇරඹේ

මෙරට ජනතාව මුහුණ පා සිටින ගැටලු විසඳීම සඳහා සෘජුවම ජනතාව හමුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

ඒ අනුව ජනතාව පීඩාවට පත්කරන ප්‍රශ්න සියැසින් දැක නිවැරදි අවබෝධයක් ලබා ගනිමින් ඒවාට විසඳුම් ලබා දීම සඳහා ගමින් ගමට චාරිකා කර ජනතාව හමුවීම ජනාධිපතිතුමාගේ අපේක්ෂාවයි.

ඒ අනුව ප්‍රථම චාරිකාව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙන් ඇරඹේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?