ඊයේ තරගය KXIP ජය ගනී – IPL උණුසුම
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (24) පැවැති තරගය රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම පරදා ලකුණු 97කින් ජය ගැනීමට කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම සමත් විය.
ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ දී කඩුළු 3ක් දැවී ලකුණු 206ක් රැස්කර ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමට පන්දුවාර 17ක් තුළ දී සියල්ලන් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 109ක් පමණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
