හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
කැලණිය, ගෝණවල ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී හෙරොයින් ග්‍රෑම් 213යි මිලිග්‍රෑම් 868ක් සමඟ පුද්ගලයෙකු කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු නවගම්පුර, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව වාර්තා වෙන අතර ඔහුව අද (25) දින මහර මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශනයන් සිදුකරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
