දේශීය

පූර්ණ සුවය ලැබූවන් 3,186 දක්වා ඉහළට

ඊයේ (25) දිනයේ වාර්තා වූ නව Covid 19 ආසාදිතයින් සමඟ මෙරට සමස්ථ Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 3,345 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

එම ආසාදිතයින් අතරින් අද (26) දිනයේ දී පුද්ගලයින් 28 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට පූර්ණ සුවය ලබා ඇති Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 3,186 දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් ආසාදිතයින් 146 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *