රුසියාවේ ඇවිෆාවීර් රටවල් 23කට
“ඇවිෆාවීර්” රුසියාවේ ChemRar නම් සමාගම විසින් නිෂ්පාදනය කළ කොරෝනා වෛරස් ප්‍රතිකාර ඖෂධයක් වන අතර එය මේ වනවිට රටවල් 23කට විකිණීමට සූදානම්ව ඇති බව වාර්තා වේ.

කොරෝනා වෛරසයට ප්‍රතිකාර ලෙස යොදාගැනීම සඳහා ලියාපදිංචි කළ ප්‍රථම ඖෂධය ඇවීෆාවීර් වන අතර මෙම ඖෂධය රුසියාව තුළ තවමත් වෙළෙඳපොළට නිකුත් කර නොමැත. එය අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
