විදේශීය

ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇමී කූනි බැරට්ව නම් කරයි

මෑතක දී මියගිය 87 හැවිරිදි ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රූත් ගිස්බර්ග් වෙනුවට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කන්සර්වටිව් මතධාරිනියක වන ඇමී කූනිි බැරට් නම් කර ඇත.

48 හැවිරිදි බැරට් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරික් ලෙස පත් වුවහොත් විනිසුරුවන් 09 දෙනෙකුගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණාත්මක බලයක් ට්‍රම්ප්ට හිමිවන බව විචාරකයන් පෙන්වා දෙයි.

කෙසේ නමුත් ඇමී කූනි බැරට්ගේ නම අනුමත නොකරන ලෙසට ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩ්න් විසින් සෙනට් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *