දේශීය

තවත් කොරෝනා ආසාදිතයින් 22 දෙදෙනෙකු පූර්ණ සුවය ලබයි

නව කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කර ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් 22 දෙදෙනෙකු අද ( 27 ) දින පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

මේ වන විට නව කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලබා ඇති පුද්ගලයින් ගණන 3,208ක් වන අතර තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 128කි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *