මිස් ෂර්ලොක් දිවි නසා ගනී
“Miss Sherlock” කතා මාලාවේ කාන්තා ෂර්ලොක් හෝම්ස් චරිතය රඟපෑ ජපන් ජාතික නිළියක් වන යූකෝ ටකියුචි දිවි නසා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇයගේ මළ සිරුර නිවසේ තිබියදී ටකියුචිගේ ස්වාමි පුරුෂයා වූ ටයිකී නකබයාෂි හට හමු වී තිබේ.
40 හැවිරිදි වියේ පසු වූ යූකෝ ටකියුචි දෙදරු මවකි.
ඇයගේ මරණය සම්බන්ධයෙන් ජපාන පොලීසිය පරීක්ෂණයන් සිදුකරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
