RR කණ්ඩායමට තියුණු ජයක් – IPL උණුසුම
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (27) දින සාජා හි පැවැති තරගය කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම පරදා කඩුලු 04කින් ජය ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය.
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියම පැමිණි කිංග්ස් ලෙවන් පංජාබ් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 223ක් ලබා ගත්තේය.
ලකුණු 224ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දු වාර 19යි පන්දු 3ක දී කඩුලු 6ක් දැවී ලකුණු 226ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
