පාසල් සිසුන්ට පෙර පරිදි නිල ඇඳුම් සඳහා රෙදි
පාසල් ළමුන්ට එළඹෙන වර්ෂයේ සිට නිල ඇඳුම් සඳහා වව්චර්පත් වෙනුවට පෙර පරිදිම රෙදි ලබාදීමට ඊයේ (28) දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී තීරණය කර ඇත.
2021 වර්ෂයේ සිට පාසල් ළමුන්ට හා හමුදා සාමාජිකයින්ගේ නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතයක් දේශීය නිෂ්පාදකයින්ට පැවරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කර්මාන්ත ශාලා කිහිපයක නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින් විමසුමට ලක් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
