දේශීය

බූවැලිකඩ පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට

මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේදී පසුගිය 20 වන දා තට්ටු පහකින් යුතු ගොඩනැගිල්ල ගිලා බැසීමේ සිදු වීම සම්බන්ධයෙන් එම නිවසේ හිමිකරු වන අනුර ලෙව්කේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ගොඩනැගිල්ල ගිලා බැසීමෙන් අසල තිබූ නිවසක් ද අනතුරට ලක් වූ අතර එම නිවසේ සිටි මාස එකහමාරක් වයසැති බිළිඳා සහ මව් පිය දෙපළක් මරණයට පත් විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *