සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යයි
Covid 19 ආසාදිත පුද්ගලයන් 20 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඒ අනුව පූර්ණ සුවය ලැබූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 3,230ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරටින් මේ වන විට සමස්ථයක් ලෙස ආසාදිතයින් 3,363දෙනෙක් වාර්තා වී ඇති අතර තවත් ආසාදිතයින් 120 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
