දේශීය

ජනාධිපති කොමිසමෙන් රාජිතට සිතාසි

නොවැම්බර් 5 වනදා දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට යළි සිතාසි නිකුත් කර තිබේ.

තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා ගොනුකර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් නාවික හමුදා බුද්ධි අංශයේ කමාන්ඩර් සුමිත් රණසිංහ මහතා කොමිසමට කළ පැමිණිල්ලකට අදාළව වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති රාජිත සේනාරත්න මහතා ඊයේ (29) දින කොමිසම හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඹහුට මෙලෙස යළිත් සිතාසි නිකුත්කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *