විදේශීය

තායිවානයේ ප්‍රබල භූ චලනයක්

තායිවානයේ භූ චලනයක් හටගෙන ඇති අතර එහි ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ ඒකක 5.9ක් ලෙස සටහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම භූ චලනය තායිවානයේ තායිපේ, යිලාන්, හුවාලියන් සහ මියාඕලි ඇතුළු ප්‍රදේශ රැසකට දැනී ඇති අතර භූ චලනයෙන් සිදු වූ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *