විදේශීය

ලෝක කොවිඩ් මරණ මිලියනය ඉක්මවයි

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන Covid 19 වෛරසය හේතුවෙන් මේ වන විට ලෝකයේ කොවිඩ් මරණ මිලියනය ඉක්මවා තිබේ. ඒ අනුව ලෝකයේ වාර්තා වී ඇති සමස්ථ කොව්ඩ් මරණ සංඛ්‍යාව 1,012,657කි.

එසේම ලෝකයේ සමස්ථයක් ලෙස Covid 19 ආසාදිතයින් 33,841,729ක් වාර්තා වේ.

වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වූ ඇමරිකාවේ සමස්ථ Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 7,406,146ක් වන අතර එරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 210,785කි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *