සජිත් සිටි වේදිකාවට ගල් ගැසූ දෙදෙනෙකු අත්අඩංගුවට
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ ජන හමුවකට ගල් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම ජන හමුව ඊයේ (29) දින රාත්‍රියේ රත්මලාන ප්‍රදේශයේ දී පැවැත්වුණු අතර එහි දී විපක්ෂ නායක තුමා ජනතාව අමතමින් සිටිය දී වේදිකාව දෙසට ගල් ප්‍රහාරයක් එල්ල වී ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
