සුවය ලැබූවන් 3,233ක් දක්වා ඉහළට
මෙරටදී හඳුනාගත් Covid 19 ආසාදිතයින් අතරින් තවත් තිදෙනෙකු පූර්ණ සුවය ලබා මේ වනවිට රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 3,233ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
දැනට මෙරටින් වාර්තා වන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 3,380ක් වන අතර තවත් ආසාදිතයින් 134 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
