ඩීසල් සියයට 30ක් යොදා නිෂ්පාදනය කළ විදුලිබලය සියයට 5ක් දක්වා අඩු කෙරේ – අමාත්‍ය ඩලස් අලහප්පෙරුම
මේ වන විට විදුලිබල උත්පාදනය සඳහා ඩීසල් සියයට 30ක් පමණ යොදාගෙන සිදුකෙරෙන විදුලිය නිෂ්පාදනය සියයට 5ක් දක්වා අඩුකිරීමට සැලසුම් කර ඇති බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
මෙරට විශාලතම සුළං විදුලි බලාගාරය මන්නාරම ප්‍රදේශයේ ඉදිවන අතර එය නීරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
