දේශීය

තවත් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙක්

විදෙස්ගතව සිට මෙරටට පැමිණි තවත් පුද්ගලයින් තිදෙනෙකු Covid 19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

එම තිදෙනා කුවේට්, ඕමාන් සහ ඇමරිකාවේ සිට පැමිණි පුද්ගලයින් වන බව මෙරට සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව මෙරට දී හඳුනාගත් සමස්ථ Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 3,388ක් වන අතර එයින් 3,245 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. තවත් පුද්ගලයින් 130 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණයන් යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *