පුද්ගලයින් 342ක් නිරෝ්ධායනය අවසන් කරයි
මෙරට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයන් 342 දෙනෙකු අද (02) දින නිරෝධායනය අවසන් කිරීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව පුරවාසකුලම් නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 182 දෙනෙකු නිරෝධායනය අවසන් කර පිටව යෑමට නියමිතව ඇති අතර අනෙක් පිරිස හෝටල් කිහිපයක නිරෝධානය වෙමින් සිටි අය බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
මේ වන විට පුද්ගලයින් 47,252 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇති අතර තවත් පුද්ගලයින් 7,274ක් නිරෝධායන මධ්‍යස්ථාන 79ක දී තවදුරටත් නිරෝධායනයට ලක්වෙමින් සිටී.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
