මෙරට විශාලතම ඖෂධ නිෂ්පාදනාගාරය
හෝමාගම පිටිපන ප්‍රදේශයේ දී අද (02) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඖෂධ නිෂ්පාදන හා පර්යේෂණ ආයතනයක් විවෘතකර තිබේ.
එය ශ්‍රී ලංකාවේ විශාලතම ඖෂධ නිෂ්පාදනාගාරය වන අතර ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් 18.5ක් ආයෝජනය කර ඇති බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
