විදේශීය

කොවිඩ් ආසාදිත ට්‍රම්ප් රෝහල්ගත කෙරේ

නව Covid 19 වෛරස ආසාදිත ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට වෛද්‍ය මධ්‍යස්ථානයකට ඇතුළත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයක් වන වෝල්ටර් රිඩ් වෛද්‍ය මධ්‍යස්ථානයට ට්‍රම්ප්ව ඇතුළත් කර තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ ඔහුගේ බිරිඳට නව Covid 19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (02) දිනයේ දී තහවුරු විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *