ඩෙංගු යළි හිස ඔසවයි
ගත වූ මාස 09ක කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 27,798 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වේ.
මෙම වසරේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ජනවාරි මාසයේ වාර්තා වී ඇති අතර එය 11,608කි.
පවතින වැසි සහිත කාළගුණය හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝ නොවන පරිදි නිවෙස් අවට පරිසරය පවත්වා ගන්නා ලෙස වසංගත රෝග විද්‍යා අංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
