සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළට
අද (03) දින තවත් Covid 19 ආසාදිතයින් 9 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වාර්තා වේ.
එම 9 දෙනා අතරින් 5 දෙනෙකු ජාතික බෝ වන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබූවන් වන අතර හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලැබූවන් දෙදෙනෙකුත් ඉරණවිල සහ මුල්ලේරියාව යන රෝහල්වල ප්‍රතිකාර ලැබූවන් දෙදෙනෙකුත් අනෙක් සිව් දෙනා අතර වේ.
ඒ අනුව මෙරට පූර්ණ සුවය ලැබූ සමස්ථ Covid ආසාදිතයින් සංඛ්‍යාව 3,254 දක්වා ඉහළ ගොස් තිබෙන අතර තවත් ආසාදිතයින් 121 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
