හෙරොයින් කිලෝ 15ක් සමඟ 7 දෙනෙකු අත්අඩංගුවට
දංකොටුව, කොස්වත්ත ප්‍රදේශයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදු කළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 15ක් සමඟ පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සම්බන්ධයෙන් අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය පවසන අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයන් සිදුකරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
