ක්‍රීඩා

CSK පරදා SRH කණ්ඩායම ජය ගනී – IPL

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (02) පැවැති 14 වන තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරදා ලකුණු 07කින් ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසිි සන්රයිසස් පිල කඩුලු 5ක් දැවී ලකුණු 164ක් රැස් කර ගැනීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ සුපර් කිංග්ස් පිළට පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 157ක් පමණි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද (03) තරගය රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායම හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර පැවැත්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *