මගී බස් රථ සඳහා නිරෝධායන නීති පනවයි
වහාම ක්‍රියාත්මක වන පරිදි ලංගම සහ පෞද්ගලික බස් රථවල මගීන් ආසන ප්‍රමාණයට පමණක් ප්‍රවාහනය කළ හැකි බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
එසේම ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි යම් පුද්ගලයින් උණ රෝගයකින් පෙළෙන්නේ නම් වහාම ළඟම පිහිටි රෝහල වෙත ගොස් PCR පරීක්ෂණයට යොමුවන ලෙස විශේෂඥ වෛද්‍ය එස් ශ්‍රීධරන් මහතා දැනුම් දී ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
