රජයේ කාර්යාලවල මහජන දිනය නොපැවැත්වේ
සඳුදා දිනයේ දී රජයේ කාර්යාලයන්හි පැවැත්වීමට නියමිතව තිබූ මහජන දිනය හෙට ( 05 ) දින නොපැවෙත්වෙන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා දන්වා ඇත.
එසේම මීළඟ දිනයේ පැවැත්වීමට නියමිත මහජන දිනය සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
