කැලිෆෝනියාවේ ලැව්ගිනිවලින් මියගිය සංඛ්‍යාව 31 දක්වා ඉහළට
අධික වියළි කාළගුණික තත්වය හේතුවෙන් ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ තවදුරටත් පවතින ලැව්ගිනිවලින් මේ වන විට පුද්ගලයින් 31 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
මෙම ලැව්ගිනි තත්වය හේතුවෙන් කැලිෆෝනියා ප්‍රාන්තයේ හෙක්ටයාර් මිලියන 1.6ක් සහ නිවාස 8,454ක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
