Latestදේශීය

ඇඟලුම් කම්හලේ තවත් 5 දෙනෙකුට කොවිඩ්

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කරන තවත් පුද්ගලයින් 5 දෙනෙකුට Covid 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?