ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 51දෙනෙකු අත්අඩංගුවට
ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 51 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
එම පුද්ගලයින් ඇඳිරි නීතිය පනවා ඇති දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන ඇති අතර නිරෝධායන නීති යටතේ එම ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාවට අත්‍යාවශ්‍ය සේවාවලට හැර නිවෙස්වලින් පිටවීම තහනම් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
