ගම්පහ ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවයි
ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද (06) පස්වරු 6.00 සිට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළ බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශයන් හි මේ වන විට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
