මහජනතාව එක් රැස්වන කිසිඳු කටයුත්තක් සිදුනොකරන ලෙස සෞඛ්‍ය අංශ නිවේදනය කරයි
මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇති වී තිබෙන Covid 19 තත්වය පාලනය කිරීමට මහජනතාව එක්රැස්වන කිසිඳු කටයුත්තක් සිදුනොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.
ඒ අනුව ප්‍රිය සම්භාෂණ, දේශන, ප්‍රදර්ශන, සංගීත සංදර්ශන, සැණකෙළි, සැමරුම් උත්සව, පෙළපාලි, පෙරහැර හා අත්‍යවශ්‍ය නොවන රැස්වීම් ආදිය නැවත දැනුම් දෙන තුරු පැවැත්වීමෙන් වළකින ලෙසට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා නිවේදනයක් නිකුත් කර ඇත.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
