මහජන සේවාවන් අත්හිටුවයි – පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
දිවයිනේ පවතින Covid 19 වසංගත තත්වය හේතුවෙන් එක්දින සේවාව ඇතුළු මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
පවතින තත්වය සැලකිල්ලට ගනිමින් මහජනතාව එක් රැස් වීම වැළැක්වීම සඳහා එම දෙපාර්තමේන්තුව විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
