ඇඳිරිනීතිය පැන වූ ප්‍රදේශවල නඩු දින කල් යයි
ඇඳරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල අදාළ දිනයට නියමිත නඩු සඳහා වෙනත් දිනයක් ලබා දෙන බව අධිකරණ අමාත්‍යාංශ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා නිවේදනයක් මඟින් දැනුම් දී තිබේ.
ඒ අනුව එම නඩු දිනයන්ට අදාළව වෙනත් දිනයන් අධිකරණ පරිශ්‍රයන් හි දැන්වීම් පුවරුවල ප්‍රදර්ශනය කරන බවත් ඇඳිරිනීතිය අවසන් වූ පසු නව දිනයන්වල නඩු කටයුතු සිදුකරන බවත් එම නිවේදනයේ සඳහන් වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
